ඇම්ඩන් කතා – ගිරවා

අපේ ඇම්ඩන් සුමනගේ ගෙදර ගිහින් (ඔවු, ඔවු, අර සුමනම තමයි!). සුමනා ගෙදෙට්ට අළුත් බඩුවක් ගෙනල්ල. බඩුවක් කිවුවට බඩුවක් නෙමෙයි, මූ ගිරවෙක්. නිකම්ම ගිරවෙක් නෙමෙයි සාස්තර එකෙක්. උගේ වම් කකුලෙන් ඇද්දම ඌ අතීතේ ගැන කියනව. දකුණු කකුලෙන් ඇද්දම අනාගතේ ගැන කියනව. ඔන්න ඉතින් අපේ ඇම්ඩටත් සුමනා ගිරව පෙන්නුවා. ඇම්ඩා වම් කලුලෙන් ඇද්ද. මෙන්න මූ ඇම්ඩගෙයි සුමනගෙයි හොර සීන් ගඟ ගලනව වගේ කියාගෙන යනව!. එන පොට හොඳ නැති නිසා ඇම්ඩ වම් කකුල අත ඇරක දකුණු කකුලෙන් ඇද්ද. ඇම්ඩගේ අනාගතේ කරන අබ්ඩු ගැහීම් ගැම මෙන්න මූ හෙන චූර්ණිකාවක් දෙනව. වැඩේ ආයෙත් අප්සට්. ඒ නිසා ඇම්ඩ ගිරවගෙ කකුල අත ඇරිය. දැන් සීන් ඔක්කොම සුමනට මාට්ටු! මේක වහ ගන්නත් විදියක් ඕන. කල්පනා කරද්දී ඇම්ඩ හිතුව මුගේ කකුල් දෙකෙන ඇද්දොත් මූර අතීතෙයි, අනාගත්යි ටැපලිලා පිස්සු කියවයි කියල. එතකොට සුමන හිතන්නෙත් මූ පිස්සු කියවනව කිය්ලනෙ! එහෙම හිතල ඇම්ඩ ගිරවගෙ කකුල් දෙකෙන්ම ඇද්ද. ගිරවත් ඇමඩන් ගිරව්ක් කියල ඇම්ඩ දැනන් හිටියේ නෑ. ගිරව අහනව “ඇයි හුත්තිගෙ පුතෝ, තෝ කකුල් දෙකෙන් ඇද්දම මම හිට ගන්නේ පකෙන්ද?” කියල.


ගිරවා

මේ කතාව අවුරුදූ 30කට විතර කලින් එන්ගලන්තයේදී සිද්ද වෙච්ච දෙයක්. එන්ගලන්තයේ සීත කාලෙට පාවිච්චි කරන “සෙන්ට්‍රල් හීටර්” වැඩ කරන්නේ බූමි තෙල් වලින්. බූමිතෙල් බෙදන්න එන්නේ වෑන් එකක්. එලියෙන් බූමිතෙල් දන්න පුළුවන් ටැංකියක් තියෙනවා. එතකොට වෑන් කාරයා “කොච්චර ඕනෙද?” කිය ඇහුවම ගෙදර අය “ලීටර් 50යි” වගේ ගාන කියනවා.

මේ ගෙදරක හිටිය හොඳට කතා කරන ගිරවෙක්. මූ අමු කුපාඩි ගිරවෙක්. ගේම් මාමා. මූ ඉන්න ගෙදරට සතියට යන්නේ ලීටර් 20යි. ඒත් ගෙදර මිනිස්සු නැති වෙලාවට වෑන් කාරය ඈවොත් මූ කියනවා ලීටර් 40යි කියල. බූමි තෙල් බිල වැඩිවෙනව, ගෙදර මිනිහට මළ පැනලා. දවසක් ගෙදර මහ මිනිහා හොරෙන් බල ඉඳලා ගිරව අතටම අල්ල ගත්තා. පළවෙනි දවස නිසා “ඊ ලඟ සරේ අහු වුනොත් තෝව ඇණ ගහනවා” කියල තර්ජනයක් දම්මේ ඌ හැදෙයි කියල හිතාන. කොහෙද මූ අමු කුපාඩි ගිරවනේ. ඊ ලඟ දව්සෙත් මූ ඒ ගේමම දෙනවා. ගෙදර මහ මිනිහර අසූහාරදාහට නැගල, ගිරවව අල්ලලා අත්තටු දෙකට ඇණ දෙකකුයි, වලිගෙට එක ඇණේකුයි ගහල කිවුව විදියට ඌව ඇණ ගහුවා.

ඇණ ගහල බිත්තියේ එල්ලිලා ඉන්න අපේ ගිරවට පේනව ජේසු සුවාමි දරුවන්ගේ පිළිරුවක්. මූ ජේසු සුවමි දරුවන්ගෙන් අහනවා “ස්…ස්… මේ ඔයා ලීටර් කීයක් ඉල්ලුවද?” කියලා.