අයිස් ක්‍රීම්

පාරේ මහළු වෙළෙන්දෙක් අයිස්ක්‍රීම් විකුණමින් සිටී. එය දුටු තරුණයෙක් ඔහු වෙත යයි.

වෙළෙන්දා: “එන්න, එන්න, මහත්තයා, මේවා මැජික් අයිස් ක්‍රීම්”
තරුණයා: “වෙන්න බෑ”
වෙළෙන්දා: “මහත්තයා රස බලන්න කැමති දේවල් දෙකක් කියන්න, මේ අයිස් ක්‍රීම් එකේ ඒ රස එයි”
තරුණයා: “අඹ, පැපොල්”
වෙළෙන්දා අයිස්ක්‍රීම් එකක් දෙයි. එහි එක පැත්තක් ලෙවකා බලන ලෙස ඔහු කියයි.තරුණයා එසෙ කරයි. ඔහුට අඹ රස දැනෙයි.
තරුණ‍යා: “කෝ එතකොට පැපොල් රහ”
වෙළෙන්දා: “අනික් පත්ත හරවලා කන්නකෝ”
තරුණයා එසේ කරයි. ඔහුට පැපොල් රසයද දැනේ. නමුත් තවමත් ඔහු මේවා මැජික් අයිස්ක්‍රීම් ලෙස පිලිගන්නට අකමැතිය.
වෙළෙන්දා: “මහත්තය තව මොනවටද කැමති?”
තරුණයා: “මම හුත්තක් ලෙව කන්න කැමතියි”

වෙළෙන්දා කතවකින් තොරව තවත් අයිස් ක්‍රීම් එකක් දෙයි. එයින් ලොකු කෑල්ලක් කන තරුණයා මුහුණ ඇඹුල් කරගෙන කෙළ ගසයි.
තරුණයා: “චික් විතරක්, මේක ගූ රහයිනේ”
වෙළෙන්දා: “සමාවෙන්න මහත්තයා, ඕක අනිත් පැත්ත හරවලා බලන්නකෝ”


ප්‍රතිචාර 4 on “අයිස් ක්‍රීම්”

  1. හුත්තො මේකට අලුතෙන් කුණුහරුප දාන්නෙ නැද්ද?

  2. ඇට මැක්සා පවසයි:

    කැරිෂීන් එකනේ. රබර් කිරි ගෑවුනා වගේ ද මේව්වා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න