වලෙන් ගොඩෙන්

(ඉරෙන් හඳෙන් තාලයට . . . මෙය එවන ලද PPTrioUnlimited සොයුරාට අපේ ස්තූතිය)

වලෙන් ගොඩෙන් කෑම අරන්
කොමන් එකෙන් වැලක් බලන්
අපට හැදුණු අපේ කජු කැලේ
සැපක් ගන්න එන්න යාළුවේ

සික්කෙක් නම් එවන්නෙපා
ආතල් එක මැකිල යයි අනේ
අළුත් බිල්ඩින් එක හදන්නෙපා
ඉන්න තැනක් නැතිව යයි අනේ

අපට සැදුණු අපේ කජු කැලේ
සැපය සදා රකිමු යාළුවේ

චිත්‍ර අඳින ආකි කාරයෝ
ගණන් හදන ඉංජිනේරුවෝ
කජු කැලේට රීන්ගන ඇත්තෝ
සැපක් ගන්න උරුමය ඇත්තෝ

අපට සැදුණු අපේ කජු කැලේ
සැපය සදා ගනිමු යාළුවේ
කජු කැලේ යනු මොරටුව සරසවියේ අය ආතල් ගන්න පෙදෙසයි. මෙය පේරා එකේ ලවර්ස් ලේන් එකට සමාන පෙදෙසකි


One Comment on “වලෙන් ගොඩෙන්”


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )