ඇම්ඩන් කතා – බයිසිකලේ

ඇම්ඩන් ගේ දෙමාපියන් දික්කසාද වීමෙන් පසුවඇම්ඩන් වාසය කරන්නේ මව සමගය. දිනක්මවගේ කාමරයෙන් ශබ්දයක් එන නිසා ඇම්ඩා කර පොවා බැලීය.

ඇම්ඩන් මව නිරුවතින් සිය සිරුර අතගාමින් “මට මිනිහෙක් ඕනේ!, මට මිනිහෙක් ඕනේ!” ලෙස කෑ ගාමින් සිටියි.

දින කීපයක් ගතවිය. මෙවර මවගේ කාමරයෙන් එන්නේ අමුතුම හඬක් නිසා ඇම්ඩා නැවත කර පොවා බැලීය. මෙවට මවගේ ඇඟ උඩ නැග ගෙන මිනිහෙක් සිටිනු ඇම්ඩා දිටීය.

“හරි, දෙන්නම් වැඩේ” යයි සිතා ගත් ඇම්ඩා කාමරයට ගොස් සියළු ඇඳුම් ගලවා සිරුර අත ගාමින්, “මට බයිසිකලයක් ඕනේ, මට බයිසිකලයක් ඕනෙ!” ලෙස කෑ ගාන්නට විය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )