වාද බයිලා

එහා ගෙදර රතු සම්බා
මෙහා ගෙදර මුතු සම්බා
උඹේ තාත්ත ඇට ගෙම්බා
දෙකට නැමිල පුක ඉම්බා

මල්ලි පිම්බුවාට බඩ
ගෙම්බගෙ නෑ හැඩ
උඹ දැම්මොත් බොරු ලෙඩ
උඹෙ ගෑනිට බඩ

ඇස් නැති කබරගොයා
පස් නැති වලට ගිය
ඩ්‍රයිවර් කුපාඩියා
උඹලෑ අම්මට හුකල ගියා

උඩ කරණම් බිම කරණම්
ගහන පරෙයියා
උඹලෑ තාත්තට නම තිබ්බේ
වම්බටු පයියා

ගැහුව බෝලයක්
අහසේ තරු විසිවෙන්ට
හැදුව ලැට් එකක්
උඹගේ නම කැත වෙන්ට

එහා ගෙදර ජම්බු ඇටේ
මෙහා ගෙදර වෙරළු ඇටේ
උඹෙ තාත්තගෙ දකුණු ඇතේ
පටළුනානෙ කම්බි වැටේ

කෙට්ටු ලඳක් ගැන හිත හිත
දාල ඩ්‍රින්ක් එකක්
පකය දෙකට නැමිල කිස් කෙරුවේ
නකුටු බැල්ලියක්



ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )