ඇම්ඩන් කතා – නඩුව

වාර්ෂික අධ්‍යාපන චාරිකාවේදී ඇම්ඩන් ගුරුතුමියට ඇනපු ඇනිල්ල කට්ටියට මතක ඇති. ඇම්ඩන් පොඩි වුනාට මූ වැඩ කාරයා. මාස 5-6 ගිහින්, දැන් ගුරුතුමීට බබෙක් ලැබෙන ලකුණු පහළ වී ඇත. ඇම්ඩා ගේ වලත්ත කමට දඬුවම් කිරීමට ගුරුතුමිය විසින් නඩුවක් පවරන ලදි.

ඇම්ඩන් දැන් ඉන්නේ අධිකරණ ශාලාවේය. ඇම්ඩන් ගේ නීතිඥයා ඉදිරිපත් කල කරුණු සියල්ලම ගුරුතුමියුඅගේ නීතිඥය විසින් බිඳ හෙලන ලදි. නඩුව පරදින බව තේරුම් ගත් ඇම්ඩන් ගේ නීතිඥයා අවසන් තුරුම්පුව ගැසීය. ඔහු ඇම්ඩන් ගේ කලිසම ගලවා ලිංගය අධිකරණ ශාලාවට පෙන්වීය.

“මේ වගේ පොඩි එකකින් ඔහොම වැඩක් කරන්න පුලුවන්ද?” නීතිඥයා ඇසීය. නැවතත් ඔහුඉ ඇම්ඩා ගෙ ලිඟුවෙන් අල්ලා “ස්වාමීනි ඔබ හිතනවද මේ කොල්ලට එච්චර දෙයක් පුලුවන් කියල”

අනවශ්‍ය අතපත ගෑම් නිසා වැඩේ අප්සට් වන බව ඇම්ඩන් ට වැටහුනි. හෙමින්ම නීතිඥයාට ලං කළ ඔහු “හා හා නීතිඥ මහත්තය වැඩිපුර අල්ලන්න එපා, නඩුව පරදියි”

Advertisements

ප්‍රතිචාර 3 on “ඇම්ඩන් කතා – නඩුව”

  1. මමගි පවසයි:

    පට්ට! මේක මම අහලා තියෙන අපේ ඇම්ඩගෙ උප්පත්තිය සම්බන්ද කතාවක්.

    ඔන්න උපදින්න කලින් ඇම්ඩාගෙ උප්පත්තියට උර දුන්නු පුරුෂයා සහ ස්ත්‍රිය රතිස්වාදයෙහි යෙදෙන කල්හී ශුක්‍රාණු ටික පිට වුන ගමන්ම අපේ ඇම්ඩා ශුක්‍රාණුව හැටට හැටේ යනවලු අනිත් ඒවා පහු කරගෙන ඉස්සරහින්ම. ටික වෙලාවකින් මූ ගියපු වේගයෙන්ම ආපහු එනවලු. මේ එන එකෙන් අනික් ඒවා ඇහුවලු ඇයි ඇයි මේ ගිය වේගෙන්ම ආපහු කියලා. එ‍තකොට ඇම්ඩා ශුක්‍රාණුව මෙහෙම කිව්වලු………………………….

    කියපු එක දන්න කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් විධිහට දාන්න.

  2. බ්ලොග් පල්ලා පවසයි:

    හැරියන්, හැරියන්, වැරදි පාර!

  3. අයියෝ මේ හුත්තිගෙ පුතා පුකේ නෙ ඇරල තියෙන්නෙ


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )