ඇම්ඩන් කතා – අලියා

ස්ථානය – දෙහිවල සත්වෝද්‍යානය

සිද්ධිය – අලියකු ලිංගය එලියට දමා මුත්‍රා කරයි

ඇම්ඩන්: “ඒ මොකක් ද තාත්තේ?”

පියා: “හාපෝ, ඒක මහ භයානක දෙයක්”

තව ටිකක් දුඅ ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි.

ඇම්ඩන්: “ඒ මොකක්ද අම්මේ?”

මව: “ආ පුතේ ඒක හරිම සුළු දෙයක්”

දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි.

ඇම්ඩන්: “තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි?

පියා: (ඇඟට පතට නොදැනී) “උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති!”


ප්‍රතිචාර 3 on “ඇම්ඩන් කතා – අලියා”

  1. සුදම් පවසන්නේ:

    ඇම්ඩන් දවසක් ට්‍රිප් එකක් යන්න සේට් වුනා , මේ ට්‍රිප් එක ගියේ බස් එකකින් දවස් දෙක තුනක ට්‍රිප් එකක් නිසා රෑ නතර වෙන්නත් වුනා , ඇම්ඩන්ට තියනව පුරුද්දක් හැමදාම රෑට අතේගහන , බස් එකේ ඩ්‍රයිවර්ට තිබුන පුරුද්දක් රෑට බස් පදින්න,

    ඉතින් ඇම්ඩත් වෙනද ‍වගේම අතේ ගහල නිදියගන්න හැදුව, මේ අතරෙ ඩ්‍රයිවර් කාරය හීනෙන් බස් එක එළවන්න ගත්ත එතකොට ඩ්‍රයිවර්ට අහුවුනේ ඇම්ඩගෙ පක , ඩ්‍රයිවර් මහරෑ කොන්දොස්තරට කෑගහනව “කවුද පකෝ මේ ජියර් පොල්ලෙ ග්‍රීස් ගාපු කැරිය” කියල


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )